Posts

Showing posts from December, 2024

සෞරග්‍රහ මණ්ඩලය

Image
  අද අපි කතා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලය ගැනයි . ....... සෞරග්‍රහ මණ්ඩලය යනු සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක සහ අනෙකුත් ආකාශ වස්තූන්ගේ එකතුවකි. එය ග්‍රහලෝක 8 කින් සමන්විත වේ: බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්. මේවාට අමතරව සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහලෝක, ග්‍රහක, වල්ගාතරු සහ වෙනත් ආකාශ වස්තූන් ඇත. පෘථිවියේ ජීවය සඳහා සූර්යයාගෙන් ලැබෙන ආලෝකය සහ තාපය අත්යවශ්ය වේ.